සාමාන්‍යයෙන් අන්තර් ජාලෙන් සර්ච් කරලා හොයාගන්න සින්දුවල කෝර්ඩ්ස් (Sinhala Songs chords) දාලා තියෙන ඒවා ගොඩක් එක්කො වැරදියි නැත්නම් අඩුපාඩු සහිතයි. 
ඉතිං ඒ නිසා අපි හිතුවා සාපේක්ෂව වඩාත් නිවැරදි කෝර්ඩ්ස් ඉදිරිපත් කරන්න. ගොඩක් වෙබ් සයිට්ස් වල තව එකකින් කොපි කරගෙන නිවැරදි බව තහවුරැ කරන්නෙම නැතුව ඉදිරිපත් කරනවා. අපි මේ මගින් ඉදිරිපත් කරන කෝඩ්ස් වාදනය කරලා බලලා අපි සෑහීමකට පත්වෙනවානම් විතරයි මෙහි පල කරන්නෙ.

Comments

Popular Posts